HOT Islandwide Delivery • Secure Payments • Trusted Store

Phone Battery එකට දිගු ආයු කාලයක්

Published Jan 3, 2026
Phone Battery එකට දිගු ආයු කාලයක්

ඔබගේ දුරකථන බැටරිය දිගු කාලයක් භාවිතා කිරීමට 20% – 80% අතර charge කිරීම වඩාත් සුදුසුයි

100% වෙලා දිගු වෙලාවක් charger එකට ගහලා තියෙන එක බැටරියට හානි කරයි.

🔌 Original / Quality Charger භාවිතා කිරීමේ වැදගත්කම

අඩු ගුණාත්මක charger සහ cable භාවිතා කිරීමෙන්

බැටරි උණුසුම් වීම, ඉක්මනින් battery health අඩුවීම සිදු වෙයි.

එම නිසා quality charger එකක් භාවිතා කරන්න.

🌡️ Battery Safe – උණුසුමෙන් ආරක්ෂා කරන්න

දුරකථනය charge කරමින්

• සරම / කොට්ට / පොකට් ඇතුළත තැබීම

• දැඩි උණුසුම් තැන්වල තැබීම

බැටරියට අහිතකරයි.

සාමාන්‍ය උෂ්ණත්වය තුළ charge කිරීම වඩාත් ආරක්ෂිතයි.

 

🔄 Battery එක 0% වෙනකල් භාවිතා කරන එක හොඳද?

නිතරම බැටරිය 0% වෙනකල් භාවිතා කිරීම

battery life එකට හානි කරයි.

Charge කරගන්න හොඳම වෙලාව 20% පමණ වෙද්දීය.

📱 Charge කරන අතර phone භාවිතා කිරීම

Gaming, Video streaming වගේ වැඩ

charge කරමින් කරනවා නම්

බැටරියට අමතර උණුසුමක් ලැබේ.

අත්‍යවශ්‍ය නැත්නම් charge කරන අතර heavy use වලින් වළකින්න.

🔋 Battery Life දිගු කරගන්න Tips

• අවශ්‍ය නැති apps close කරන්න

• Screen brightness අඩු කරන්න

• Background apps limit කරන්න

• Quality battery එකක් භාවිතා කරන්න


← Back to Blog